tag:blogger.com,1999:blog-32149994272694186102024-03-13T08:37:30.647-07:00පද්‍ය - කවි - ඒ වගේ ඒවා....මාතලන්http://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comBlogger44125tag:blogger.com,1999:blog-3214999427269418610.post-55841925094944124492021-06-19T23:34:00.003-07:002021-06-19T23:34:42.919-07:00වයසට ගියත් හවසට ගෙදර

වයසට ගියත් හවසට ගෙදර

කැළණියෙ උනත් දකුණය මගෙ උපන් .......ගම

කොයි තැන ගියත් බැබෙලෙයි ඒ නියම .....නම

වයසේ නෙමෙයි හදවතෙහිය තරුණ ......කම

කවුරුත් නෙමෙයි පිටිපස්සේ ඉන්නේ .........මම

- කාව්‍ය සිරෝමනී මාතලන් -

#කුප්පකවි

මාතලන්http://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.com1tag:blogger.com,1999:blog-3214999427269418610.post-48080198882517142272021-06-15T21:11:00.005-07:002021-06-15T21:11:57.316-07:00 දේව දාසී පුහුල් දෝසී

දේව දාසී

පුහුල් දෝසී

පිරුවට ඇඳන් නා ඔසු පැන් පුසුඹ .................පිරී

තිලකය තබා නෙත් කැලුමන් දෙන ............කුමරී

ඇඹුවේ කුමන දෙවිඳුද ඔය ගත............... රුසිරී

දෙයියොත් පල් වුනා තුන හතරට .............ඇඹරී

- කාව්‍ය සිරෝමනී මාතලන් -

#කුප්පකවි

මාතලන්http://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.com0tag:blogger.com,1999:blog-3214999427269418610.post-10452665248521785832014-06-18T19:27:00.000-07:002014-06-18T19:27:10.868-07:00කාළ ගුණේ ලොක්කා වෙත..

ගහගෙන ගිය සරම හෑගොඩ කවියාගේ

සිහිවෙනවා මාතර දුක දැක්කාම

කළසම් ඇඳන් ඉන්නා උන් කාළගුණේ

හෙළුවෙන් වරෙන් ගංවතුරේ පීනන්න

ඉන්දිය කාළගුණෙ වෝනින් අපට දෙති

අපේ හරක් පච කෙල කෙල බත් බුදිති

සන්නාහක සවිකර ඇත බේරෙන්න

එවත් පුච්චගෙන වැදියන් මුන්ට හෙන

මාතලන්http://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.com4tag:blogger.com,1999:blog-3214999427269418610.post-28685878468288624972013-05-05T06:13:00.003-07:002013-05-05T06:14:24.579-07:00දුමින්ද සිල්වා රෝහලේ...!

පින්වත් අපේ දුමින්ද සිල්වා මැතිදා,

ආයෙත් වරක් නවළොවකට ගෙනිහිල්ලා...

ඇස් වහ, කට වහ, හෝ වහ වැදුනාදෝ...?

ෆේස් බුක් එකේ මළ මූසලයන්ගේ....

තාමත් නඩුව යනවානේ අළුත්කඩේ,

ඊළඟ නඩු දිනේ ඇත එන්නට කියලා....

හේමන්තයේ කුළසූරිය ගුරාගේ,

නවතම ගුරුකමයි මට නම් පෙනෙන්නේ...

නඩු පිට නඩු දැම්මත් උඹ හිරු නංගී..

දුස්..සා...ධ්‍ය රෝගයකුයි තියෙන්නේ.

එව්වත් ඔයා මට පිට පිට සිතාසී

නවළෝකේ ඉන්නවා මම සිනාසි....!!!

මාතලන්http://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.com7tag:blogger.com,1999:blog-3214999427269418610.post-61294796861590361572011-12-20T19:13:00.000-08:002011-12-20T19:13:00.434-08:00සිරසට දරුණු ප්‍රහාරයක්

හේමා නෝනා ඇවිදින් පින් බත් බෙදුවයි

පන්සල් ගානේ ගොස් පනහේ චෙක් බෙදුවයි

නිව්ස් වලින් වරුවක් අපි මඩ ගැසුවයි

ලයිව් දෙන්න මැට්ටෝ පිරිසක් යැව්වයි

ඉස්සෙල්ලාම කෑවේ පොඩි පොඩි පාර

ක්ලෙමෝ එක්ක කෑවා ඊළඟ පාර

මූලස්ථානෙටත් ආවා තඩි ගල් පාර

දරුණුම ප්‍රහාරේ රනිලගෙ ගල් පාර

රනිල් ගල් වලට කැමතියිනේ.... හෙහ් හෙහ්....
මාතලන්http://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.com11tag:blogger.com,1999:blog-3214999427269418610.post-25534902277077957712011-12-19T19:43:00.000-08:002011-12-19T19:43:15.216-08:00කරූ ජයසූරිය මැතිතුමා වෙත

අනේ දෙවියනේ මට උන වියෝ යා

තිබුන එකත් අද මට නැති උනෝ යා

ලණු දුන් එකා යන්තම් ගොඩ ගියෝ යා

මේ වන් දුකක් කාටත් සිඳු නොවේ යා

ගම් මට්ටමෙයි බිම් මට්ටමෙයි සැරි සැරු වා

පන්සල් පල්ලි ගොස් ගොන් රැල රැවටූ වා

කොළඹ ඉන්න යක්කුත් එක්ක බෑ එව් වා

වැඩි වේගය කැඳවනවා නොවැ මරු වා

මාතලන්http://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.com8tag:blogger.com,1999:blog-3214999427269418610.post-81306257543212210782011-12-16T23:45:00.000-08:002011-12-16T23:57:14.627-08:00අතිගරු කාදිනල් මැල්කම් රංජිත් අගරදගුරු තුමා වෙත

ගොන් බූරූවෝ වැටලූ ඒ මොරටු පුරේ

ප්‍රේම් නිවසේ මේරී සොයුරිය වෙනුවෙන්

නොසැලි උන් නිසා කෙසරුකු විලසින්

බල්ලෝ උනා ඇමතිහොරුත් ආන්ඩුවත්

වළඳා තුටු පඬුරු ගොන් මහ රාජාගේ

රනිල් මරන් කනවා තුන් තිස් පැයම

අත්සන් බෑ, විරුවා නිදහස් කරගන්න

තුහ් නොදොකින් අපගේ හාමුදුරුහොරු

මාතලන්http://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.com12tag:blogger.com,1999:blog-3214999427269418610.post-70958523434067467942011-12-15T18:54:00.000-08:002011-12-15T18:56:17.566-08:00"හෙළයේ මහා නළු" ජැක්සන් ඇන්තනී වෙත..

නිර්මාණය - ඉන්දික දිසානායක

නෙළුම් පොකුන ආටිස්ලට දුන් දවසේ

ලොක්කා නොව පොර ඌයේ ජැක්සන්ය

ඇඳලා "ෆාහියන්" හිමි නම ලෙසට

දුන් රංගනය කියලානම් වැඩක් නැත

ලොකු පොරවල් නිදි කිරද්දී සීට් වල

ලංකාවේ ඉන්නෙ එක නළුවයි දැන ගනියව්

ජැකා මල්ලි "හෙළයේ මහා නළුවාය"

ලොක්කාගේ කීකරු බලු කුක්කාය

මාතලන්http://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.com13tag:blogger.com,1999:blog-3214999427269418610.post-90774820424430831972011-12-06T08:48:00.000-08:002011-12-06T08:54:15.208-08:00සරත් අමුණුගම වෙත....

කෑ ගහ ගහ වැඩි පඩි ඉල්ලන්නේ නැතිව

ගෙදර වවන් එළවළු කාපිය කියලා

අති ගරු අමුණුගම රජයේ සේවකයා

අපි වවලා රට නගනට රෙඩි වාගේ

සීයට අසූවක් යන්නේ පඩි වලට

පඩි වැඩි කරන්නේ කොහොමද කියාපියෝ

සීයෙන් කීයක්ද ඒකෙන් ගොන් මැට්ටන්ට

පලා බබා හා ගොටු අල්ලන උන්ට

වැඩ නම් බෑ කොලිෆයි වී උන්නාට

දීපු හැම එකම නියමට නා ගත්ත

සීනීයර් ඇමතිකම යන්තම් එල්ලි ඉන්න

බේරගන්න බෙරිහන් දෙනවා වෙන්ට

මාතලන්http://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.com4tag:blogger.com,1999:blog-3214999427269418610.post-69863441729637414362011-11-13T07:23:00.000-08:002011-11-12T23:20:09.466-08:00මහ බැංකුවේ අධිපති තුමා වෙත..

හිනා වෙවි ලොක්කට පෙරලුවත් පොත

නොරට එවුන් අන්දන එක ලේසී නැත

කරපු එක දෙයක් වත් ප්‍රොෆිටබල් නැත

ක්ලීන් සූට් ඇම්ටි පොකට් වෙලා ඇත

බිඩ් එක පැරදුනත් ලොකු වැඩි ඡන්දයකින්

පොඩි ගානක්ය පවසයි මුව සිනහ තුටින්

වෙන්නැති ඒක පොඩි ගානක් ඔහෙට ඉතින්

ආන්ඩුවේ ලොස් එක සලකනා ලෙසින්

හොඳම ගනන් කරුවෝ ඉන්ජී නේරූවරූ

එක්වුන්ටන්ට කැල් එක නම් නැතිව බැරූ

ගනන් හදන්නට බැරිනම් නොකර බොරූ

කැල් එක අරන් යනවද පින් මහත් හොරූ
මාතලන්http://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.com7tag:blogger.com,1999:blog-3214999427269418610.post-35525082682968390502011-11-03T04:45:00.000-07:002011-11-02T21:42:47.053-07:00විභාග කොමසාරිස් වෙත...

ඇත්තම කියා ඇත "විභාග කොමසාරිස්"

කළ හරි නිසා යන්නට ඕනා පැන්සොන්

කෙරුවේ රෙද්දක්ද මෙච්චර කල් ඕකේ

"බාල අපරාධ" වල යෙදුනේ ප්රසිද්ධීයේ

මරණ මංචකේ පින් පොත පෙරළනා විට

කරපු පිනක් නැත තනිකර පවු මිසක

සා පෙළ උසස් පෙළ කඩඉම් සිස්සත්තේ

අරන් අපායෙම පලයන් උඹ මුත්තේ

එහෙත් තියෙනවා ඔහෙ මෙහෙ දුන් එව්වා

ඒ උනාට ඔව්වා සිම්පල් වේවා

කනෙන් කෙසේ මුත් කොන්ඩෙන් ඇදන් යයි

කොන්ඩෙ කපල පීරන් පළයන් ආතේ

මාතලන්http://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.com8tag:blogger.com,1999:blog-3214999427269418610.post-11594167039520123442011-10-31T03:30:00.000-07:002011-10-30T20:29:08.548-07:00සරත් එන් සිල්වා වෙත..

චෞර රැජිනගේ කීකරු බලු කුක්කා ය

දියවන්නාවේ ලව් කළ පෙම් කුමරා ය

එල්මෝ පෙරේරා නොමරා මැරුවේ ය

මහ රැජිනගේ වසරකටත් කෙලියේ ය

උනා දමා නීතීයේ දෙවගනගේ රෙද් ද

අධිකරණය බල්ලට දැමුවා නේ ද

බලයේ ඉන්න විට කරණා යම යුද් ධ

අද තනියෙන් බන දෙසමින් විඳිනව ද

හැත්ත පහ නෙමේ ඔක්කොම එකතු වෙ ලා

නඩුවක් දමා දඟ ගේ ඇතුලට යව ලා

කල පවු විඳින්නට ඉඩ කඩ සලසා ලා

සැනසෙන් මැති සඳේ නඩුවක් බලවා ලා
මාතලන්http://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.com9tag:blogger.com,1999:blog-3214999427269418610.post-16174505368254865962011-10-20T03:33:00.000-07:002011-10-20T21:43:41.317-07:00ගුඩ් බායි ගඩාෆී

අහෝ ගඩාෆී

ඉල්ලන්ම කාපී

ගඩාෆී නොදැන වුන් ළෝක සත්‍යයන්

කන්ට ඕනෑ වූ කළ කබරගොයාත් තලගොයා වන වග

කළ කළ දේ පල පල දෙන වග

ගහෙන් වැටුනු එකාට ගොනත් අනිනා වග

කල හොඳ පස්සන් එලවන වග

රජ කම් කළත් කළ කම් පල දෙන වග

මාන්නය විනාශයේ දොරටුව වග

සෑම ක්‍රියාවකටම ප්‍රතික්‍රියාවක්ද ඇති වග

ජනතාව බුද්ධිමත් නොවන වග

වීරයා මොහොතින් ද්‍රෝහියා වන වග

දේශප්‍රේමියා මොහොතින් දේශද්‍රෝහියා වන වග

අවි ගත්තෝ අවියෙන්ම නසින වග

බලය තාවකාලික වග

බොරුව සැමදා රජ නොකරන වග

තමන් කවදා හෝ මිය යන වග

- නිමී -

.o0O0o.

මාතලන්http://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.com10tag:blogger.com,1999:blog-3214999427269418610.post-55935021290136663332011-10-18T01:45:00.000-07:002011-10-18T01:46:45.625-07:00සූත්තර පුංචා වෙත...

මොන්ගල් කපා ලිස්ට් දාගෙන උන්ට දීලා සපෝ

සූත්තරෙන් වැඩ දැම්මත් කැපිලා නේද අපෝ

රනිල් ලොක්ක නොකිය කියයි පළයන් ඩෝ පෝ

අනේ පුංචො අපිව දාලා යන්න නම් එපෝ

හොටු පෙරාන කඳුලු පෙරන් අත් ඔසවාලා

නොයනා බව කීවේ ලෙයින් අත්සන් දාලා

ශිරාල්ලනම් එහෙට මෙහට වැනෙන බබාලා

අනේ පනේ යන්න එපා අපිව දමාලා

මාතලන්http://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.com9tag:blogger.com,1999:blog-3214999427269418610.post-8855782496431695952011-10-13T06:03:00.000-07:002011-10-13T06:04:57.006-07:00ටෙමිල් සෝ වානා.....

දොරේ..

යප්පි ටෙමිල් සෝ

හින්ඩි සෝ, ඔක්කොම බෝයිකොට් තමයි...

ඒ මොන සෝද දොරේ...

මේක් නේ සෝ. ගන් ෆයිට්...

යේක පයින් ඩයලොග්... නේ....

යෙපි ෆුල් යෙපි...දොරේ...

හීරෝ බ්ලාස්...

යේක තමා අප්ෂෙට්....

සෑඩ් සෝන්.. යෙපි සෝන්... ඒන් මේන්.

එළ දොරේ....

සිවා බිම....

ෂෙට්ටි චොර...., චාටර්...,

යේක... අපි පලන් යින්නෙ

නෙක්ස්ට් සෝ ඔක්කොම යෙනකම් තමා.

"අඩි යෙන්නඩී රාකම්මා.........

මාතලන්http://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.com9tag:blogger.com,1999:blog-3214999427269418610.post-18797308416281899822011-10-09T00:21:00.000-07:002011-10-09T00:22:33.864-07:00උණ රෝහලේ කළබලේ..

පරසිඳු මුල්ළේරියා උණ රෝහල පැත්තේ

ඕන් යකෝ මළ කෙළියක් වෙලාය

බෙහෙත් ගන්න පිටතින් ආ ලෙඩ්ඩුන්ද

නැත්නම් රෝහලෙන් පැනගත් දෙන්නෙක්ද

මාතලන්http://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.com7tag:blogger.com,1999:blog-3214999427269418610.post-70472639549537928192011-10-08T04:11:00.000-07:002011-10-08T19:01:36.823-07:00වඩු කුරුල්ලා

බලාපන් අපිලිවෙල

මුලු ගහම වනසලා

වසුරු ලා සෑමතැන

පළාතම මහ ගඳයි

කිචි බිචිය අමිහිරියි

දබරයට අත වනයි

චන්ඩ මාරුතයකට

කැදලි යැයි වැනසිලා

ඔය ලෙසට උන්නාම

තොපටමයි හොඳ නැත්තේ

ළමයි ටික වල් වෙනව

ගෑණූ ටික පිට යනවා

උඹත් කොටුවක් පනියි

වෙන එවුන් ගෙට එනවා

අහු උනෝතින් කියයි

අනේ මට වැරදුනා

ඔක්කෝම එක වගෙනේ

ඔව් අපිට තේරෙනවා

උඹ ඊට හුරුවෙලා

නමුත් අපි කැමති නෑ

තොපි ඔහොම ඉන්නවට

ඔය ජරාවල් නෙමෙයි

ගහ ළඟම වෙන තැනක

අස්තීර මේ ළොවේ

ඉස්තීර කැදැල්ලක්

තනනවා අප නුඹට

උඹල අකමැති උනත්

ගහ වටේ එළි කරල

තව ටිකක් හැඩ කරල

එක කැදැල්ලක් හදලා

දෙනව වැඩි මුදලකට

රටින් එන කුරුලන්ට

අපිත් ගොඩ උඹත් ගොඩ

උඹල හෙන මොඩ් වෙනවා

කිචි බිචිය නිමාවෙයි

හලෝ හව් බව් කියයි
මාතලන්http://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.com3tag:blogger.com,1999:blog-3214999427269418610.post-35830920972340726452011-10-05T03:05:00.000-07:002011-10-05T03:08:31.952-07:00ජෙප්පෝ වෙත..

හැත්තැ දෙකේ ඇදන් නාපූ

අසූ නමේ ඉල් ලගෙන කාපු

රතු වන් පස්සයක් තිබෙනවා

පප්පා තහනම් කරාපූ

වැටි වැටි ඉදිරියට ආපු

ඒකට ජේ වී පී එකයි කියනවා

ඒ පක්ෂෙ මිනිස්සූ

තනිකර කෙලින්නේ පිස්සු //

මැඩම් එක්ක එකතු වෙතේ

ඒත් වැඩක් බැහැනේ පුතේ

ඇමති කමට පයින් ගහනවා

වලියට වැඩි බරක් ඇතේ

ඒවට විප්ලව කියතේ

කොයි වේලේත් මලත් පනිනවා

ඒ පක්ෂෙ මිනිස්සූ

තනිකර කෙලින්නේ පිස්සු //

එකෙක් පොරක් වී එනකොට

කොට කොට එලවයි අහකට

සමහර උන් අඬලා පනිනවා

වලියක් යයි දැන් නියමෙට

පොඩි සාකා ච්චාවක් හෙමිහිට

ටෙලි නාට්ටි නැගලම යනවා

ඒ පක්ෂෙ මිනිස්සූ

තනිකර කෙලින්නේ පිස්සු //

මාතලන්http://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.com8tag:blogger.com,1999:blog-3214999427269418610.post-46777962997486166432011-09-30T02:59:00.000-07:002011-09-30T03:02:38.754-07:00තොටුපල හා රුවල් නැව..

සුළඟ යන අතට ගොස්

නොයෙක් තොටුපොල වෙතට

ළඟාවී, නැංගුරම් ලා

සිටියාය කාළයක්

නොයෙක් අය ගොඩවුවද..

දැනුනි යම් පාලුවක්, තනිකමක්..

පැමිනියෙමි මව් රටට

නැංගුරම් ලා බෝ කළක්

නොමැත යාත්‍රා කළේ.

කැඳවුමක් ලැබී ඇත

කළක් නවතා තැබු

තොටුපලක්.. වෙත පැමිණ .

නැංගුරම් ලන ලෙසට..

ගිලෙනා තෙක්ම නැව..

බොහො ඈත දුරු රටක....

මාතලන්http://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.com2tag:blogger.com,1999:blog-3214999427269418610.post-34522426759127268842011-09-26T23:23:00.000-07:002011-09-26T23:23:40.367-07:00කොළඹ සිරි..

ඒ කාළේ

කොළඹට කිරි..

ගමට කැකිරි..

මේ කාළේ

ගමට කැකිරි..

කොළඹට ටින් කිරි..
මාතලන්http://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.com2tag:blogger.com,1999:blog-3214999427269418610.post-43189855239033932912011-09-26T22:15:00.000-07:002011-09-26T22:15:42.283-07:00සුදු රෙදි හොරා...

කාගේ රෙද්දක්ද බන්

උඹ හොරා අරගත්තේ

වෛවර්ණ වූ ළොවේ

කිම ධවල වර්ණයම

පින් බිමේ සොරුන් සැම

සැරසී ධවල වර්ණයෙන්

ඒකදැයි කාරණය

උඹ මෙහේ නොම එන්න

උඹ මෙහේ නොආවට

සුදෝ සුදු රෙදි හොරුන්

හැමතැනම වැහිවැහලා

බය නැතුව වරෙන් බන්

කවුරුත් නැ අල්ලන්නේ

ගලක්වත් නොගසන්නේ

ආරක්ෂකයෝ ඕනනම්

කියාපන් සපයන්නේ

මහා ගරු ඇමතිවරු

මහ ඉස්කොලේ පතිවරු

රජයේ නිළධාරින් ගරු

එපමණක් නොවෙයි බන්

කාකි ඇඳුමක් අඳින

පොලොස් හොරු

මහත්වරු

හොරා කන අත් දෙකට

සුදු පාට අන්දලා

හරිම ලස්සනයි බන්

පින් පාට බේරීලා

සටහන :-

ට්‍රැෆික් රාළහාමිලාගේ අත් සුදු පාටයි
මාතලන්http://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.com4tag:blogger.com,1999:blog-3214999427269418610.post-115906796278385432011-09-26T00:33:00.000-07:002011-09-26T08:35:57.223-07:00මහාවංශය..

මහාවංශය

මරදානේ පොත් සලක

බටහිර කුමන්ත්‍රණ

වලට පැන ආවඩන

පුවත් සඟරා මැද්දේ

පැත්තකට විසිවෙලා

ඇන්.ජී.ඕ. කරුවන්ගේ

කුමන්ත්‍රණයක්වද්ද

මිළදිගමී..

ගෙන ආමී..

කියවීමී..

ගැටළුවකි..!@*?

මහාවංගය ලීවේ

වීරවංශය වද්ද...???

මාතලන්http://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.com2tag:blogger.com,1999:blog-3214999427269418610.post-28003260030245461252011-09-24T18:38:00.000-07:002011-09-24T18:42:04.386-07:00බුක් ෆෙයාර් වෙත..

නෙත නොයයි බුක්ස් වලට..

යන්නේම පුක්ස් වලට..

ඒ නිසා නොයමි මම..

පොත් ප්‍රදර්..ශනවලට..

මාතලන්http://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.com16tag:blogger.com,1999:blog-3214999427269418610.post-75507241202024326802011-09-21T09:10:00.000-07:002011-09-22T20:18:31.353-07:00ජෝ අබේවික්‍රම වෙත....

විටෙක ඔබ කවටයෙකි..

විටෙක අළුගෝසුවෙකි..

මහද ඔබ වීරයෙකි..

නික්ම යා යුතුය සකි..

සිහල රිදී තිරයේ සක්විති රජෙකි

තරුවක් නොවේ ඔබ මට නම් පුන් සඳකි

රඟ පෑවා නොවේ ජීවත් වූ සෙයකි

හැම චරිතයම නෙත් පියවෙන විටදි දකී

ජීවත් වූවත් මළ උන් මෙන් සිටින නළු

බට්ටන් අතර දිළුනා නුඹ දැකුම් කළු

සිරිබෝ හාමී නිවනින් සැන සෙනවාලූ

නුඹ මිය ගියත් "ජෝ" නම බැබලෙනවාලූ

මාතලන්http://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.com12tag:blogger.com,1999:blog-3214999427269418610.post-30115531189037730562011-09-20T04:48:00.000-07:002011-09-20T04:48:33.589-07:00ආචාර්ය මර්වින් සිල්වා වෙත..

රටට හිතවත් ගමට හිතවත්

අපට හිතවත් ජනදරට පත්

මහා.. ජන සම්බන්ධතා කෙරුවත්

ඉඳලා හිටලා කෙලති පිස්සුත්

මුන්නෙසරමෙ එළුවෝ ටික බේරාලා

කප් එක ගත්තේ මුළු රට හැම පිනවාලා

ගම් පහ දිසාවේ ගව මස් කඩ වහලා

නාගන්නට වෙයිද හත් පොලෙහිම ගාලා
මාතලන්http://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.com2