"හෙළයේ මහා නළු" ජැක්සන් ඇන්තනී වෙත..

නිර්මාණය - ඉන්දික දිසානායක

නෙළුම් පොකුන ආටිස්ලට දුන් දවසේ
ලොක්කා නොව පොර ඌයේ ජැක්සන්ය
ඇඳලා "ෆාහියන්" හිමි නම ලෙසට
දුන් රංගනය කියලානම් වැඩක් නැත

ලොකු පොරවල් නිදි කිරද්දී සීට් වල
ලංකාවේ ඉන්නෙ එක නළුවයි දැන ගනියව්
ජැකා මල්ලි "හෙළයේ මහා නළුවාය"
ලොක්කාගේ කීකරු බලු කුක්කාය 

Comments

  1. ඇ‍‍ඬෙනව බන් අයියෙ... බුවා ගමන්කොලා... ගමන්කොලා... ගමන්කොලා... ගමන්කොලා... ගමන්කොලා... ගමන්කොලා... ගමන්කොලා... ගමන්කොලා... ගමන්කොලා... ගමන්කොලා... ගමන්කොලා... ගමන්කොලා... ගමන්කොලා... ගමන්කොලා... ගමන්කොලා... ගමන්කොලා... ගමන්කොලා... ගමන්කොලා... ගමන්කොලා... ගමන්කොලා... ගමන්කොලා... ගමන්කොලා... ගමන්කොලා... ගමන්කොලා... ගමන්කොලා... ගමන්කොලා... ගමන්කොලා... ගමන්කොලා... ගමන්කොලා... ගමන්කොලා...

    උගේ ගමන යන්න දීල මම මගේ වැඩක් කරගන්න ගියා...

    ReplyDelete
  2. @ සාතන්
    නියම් කොමෙන්ට් එක බන්..

    ReplyDelete
  3. hebetama eththa thamai.miniha gaman kala vitharai.cheennu eka balala gedara gihinuth hina venna ethi.jayantha chandrasiri wedak danna minihek kiyala mama hithan hitiye.balan giyama minihath maha modayekne.mevata opera kiyala kiyanne pisso thamai.oita wada laksha varayak hodai kemadasa mastar ge opera ekak pennuwa nam.

    ReplyDelete
  4. ඔබේ සපත්තුව වැලද බදා
    ඔබේ සබුක්කුවේ පහර කකා
    ගතගල මනරම් සොදුරු දිවිය ඒ
    උතුමාණනි මුන් කරති නිඟා
    උතුමාණනී මා ඔබගේ කීකරු බලු කුක්කා ..........

    ReplyDelete
  5. @ ඇනෝ
    සාතන් කියලා තියෙන්නේ නියමෙට. මරු ඔපෙරා. ඔපෙරා නෙමෙයි ඔබෙ-රා

    ReplyDelete
  6. @ වෙද මහත්තයා
    ලොක්කා සපත්තු දාන්නේ නෑනේ.. ඒක නිසා..
    ඔබේ සෙරෙප්පුව වැළඳ බදා
    සුප් බොන්නම් මම ගෙදර සදා

    ReplyDelete
  7. හයි වේ එක ඕපන් කරපු දවසේ කැහැපු කැහිල්ල තම්යි කැහිල්ල්! ඊයා කියලා හිතුනා!

    ReplyDelete
  8. @ සබිත්
    මට දුක මේ වගේ ටැලන්ට් උන්. සල්ලි ඉස්සරහ ගූ වෙන එක ගැන.

    ReplyDelete
  9. හැකියාව තිබුනත් බොරු පෞර්ෂ මවාගෙන
    බර බර සිංහල වචන කෘතීමව දාගෙන හැසිරීමත් වෙනස් කරගෙන දගලන මේ වගේ ආණ්ඩුවට කඩේ යන අයට මම ආසම නෑ!

    ReplyDelete
  10. ඇයි ඔහේ හිතවයි අපි කැමතියි කියලා... ලංකාවේ මහා කළාකරුවෝ බලාගෙන සිටියා අසරණව. මේ පිස්සො දෙන්නගේ වැඩේ දිහා...

    ReplyDelete
  11. මේ තරම් කාලයක් ජැක්සන් ගේ ඇතුලේ හිරවෙලා හිටිය මල පෙරේතයාට දැන් නිදහස ලැබිලා.

    ReplyDelete
  12. @ ඇනෝ
    මම හිතන්නේ දැන් පිස්සු තද වෙලා.. සීතලා කාලේට එහෙමයි කියනවානේ..

    ReplyDelete
  13. jack sonta dan pissulu neda

    ReplyDelete

Post a Comment

වචනයක් හරි ලියාපියෝ.. ඒක මාර හයියක්...
ඒන නිසා මොනවම හරි ලියාපියෝ....