අනේ දෙවියනේ මට උන වියෝ යා
තිබුන එකත් අද මට නැති උනෝ යා
ලණු දුන් එකා යන්තම් ගොඩ ගියෝ යා
මේ වන් දුකක් කාටත් සිඳු නොවේ යා
ගම් මට්ටමෙයි බිම් මට්ටමෙයි සැරි සැරු වා
පන්සල් පල්ලි ගොස් ගොන් රැල රැවටූ වා
කොළඹ ඉන්න යක්කුත් එක්ක බෑ එව් වා
වැඩි වේගය කැඳවනවා නොවැ මරු වා
පව් බන් උඹත් කින්ඩි දාන්න ගත්තද අසරණයට ;)
ReplyDeleteමෙන්න අයියෙ දානව නම් පින්තූර
ReplyDeletehttp://4.bp.blogspot.com/-dxuilVZ40JA/Tu_s-iTzO1I/AAAAAAAAAds/oDMgm1n4r9Q/s1600/sirikotha006Gossiplankanews.jpg
පව් අනේ. සිදුනැයි, ඇනුනා නේද ... බිම. පව් අහින්සකයා. කෑව සජ්ජගේ ලනුව. දැන් ඉතින් හෙට අනිද්දම ............. පව්නේ...
ReplyDelete@ සාතන්
ReplyDeleteදූකට පුන් ගහන්න තමයි තියෙන්නේ.
@ වෙද මහත්තයා
ReplyDeleteයයිද....?
පව් බෙල...
ReplyDeleteඅඩේ සාතන් දාපු ෆොටෝ එක හැමෝම බලපල්ලා...රනිල් උන්නැහේගේ සතුට දෝරේ ගලනවා.
@ ජෝතිෂලංකා
ReplyDeleteමරු පින්තූරේ නේ... ඒකටත් කවියක් ලියමු..
Paw neda penenne nedda duke balan inna hati
ReplyDelete