උදය ගම්මන්පිල වෙත...



ඩෙංගු මදුරුවා දැඩි ලෙස බෝවෙන ක්‍රමය..
ගම්මන් පිල ප්‍රාඥ්ඥයා සොයන් ඇත...
ගෝලීය උශ්ණත්වයලු ඒකට කාරණය...
ඇඟ රත්වෙනව මේ බයිලා ඇහුවාම...

බුද්ධ්මතෙක් ලෙස පෙන්වා මනාප ටික කොල්ල       කාවී
කෙලින්නේ පච කට ඇරියොත් නිරයෙදී ලෝදියම   දේවී
විදපිය පුන්ගේ මුකටම ඩෙංගූවෝ උඹ නිවන්            යාවී
කරයි මුන්ට වඩා වැඩක් මර්වින්ලා පේවී                  පේවී

Comments

  1. පුදුම වෙන්න දෙයක් නැහැ ජාතික හෙළ උරුමය රජයේ කිසිම අඩුපාඩුවක් කිසිම දිනක දකින කණ්ඩායමක් නෙවේනේ.ලංකාවේ වනාන්තරවල ඉන්න අලි ,ඇතුන් ප්‍රමාණය වනාන්තරවලට සාපේක්ෂකව වැඩි බවට අරුම පුදුම කතාවක් කලෙත් ඒ පක්ෂයේ හිටපු පරිසර ඇමති වරයනේ.ඉන් පසුව අද දක්වා අපේ රටේ වල් අලින්ට සිදුවී ඇති විනාශය කොතරම්ද?වල් අලින්ට සිදුවී ඇති එකම සහනය නම් උන් දැන් වන අලි නමින් හැදින්වීම පමණි අවාසනාවකට වල් අලි ඒ බව දන්නේද නැත.වර්තමානයේ අලි පැටවුන් කැලෑවලින් උදුරාගෙන,ජාවාරම් කරුවන්ට,ධනවත් පන්සල් ,දේවාල වලට ලබාදීමේ වැඩපිළිවෙලට මුලික වුවේද හිටපු පරිසර ඇමති වරයාගේ වගකීම් රහිත ප්‍රකාශය බව සිතීමට හැකිය.

    ReplyDelete
  2. "විදපිය පුන්ගේ මුකටම" එල එල...

    ReplyDelete
  3. @ ඇනෝ
    මුන් හරි ලස්සන කෙප්ප කෙලිනව.. වාද බයිල වලට ආවහම.. ඒත් අනේ මන්ද මම තාමත් චම්පිකට කැමතියි..

    ReplyDelete
  4. @ සාතන්
    නැතුව වෙන කොහාටෙයි බන්....

    ReplyDelete
  5. "විදපිය පුන්ගේ මුකටම"

    එතකොට ඉඩන් කුට්ටි කලාට විදින්නේ මක්කටැයි

    ReplyDelete
  6. @ වෙද ගෙදර මහ වෙදනා

    අරකට තමයි ඉතින්...

    ReplyDelete
  7. අද තමයි මේ පැත්තෙ ආවෙ. මරු කව් ටික. මමත් ඉස්සර උදය, චම්පික ගැන පැහැදීමෙන් හිටියෙ. ඒත් දැන්නං ඒ පැහැදීම නැහැ!

    ReplyDelete
  8. @ blog gadol
    තෑන්ක්ස් පැමිනියාට හා අගයකිරීමට..
    මම චම්පිකට විතරක් තවම කැමතියි.. මේ ඔක්කොටම් වඩා ඩොක්ටට කැමතියි..

    ReplyDelete
  9. උන්ට මොනව කීවත් හොරු නෙවෙයිනෙ බං. මහ පක්ෂවල හිපාටුවො කරපුවා එක්ක උන්ට එරෙහිව කියන්න අත්දෙකේ ඇගිලි ගානක දේවල් තමා තියෙන්නෙ.

    ReplyDelete
  10. මම උදය ගම්මන්පිල. මගේ ප්‍රකාශය ගැන ඔබට ඇත්තේ වැරදි වැටහීමක්. පරිසර විද්‍යාව හෝ ක්ෂුද්‍ර ජීවී විද්‍යාව පිලිබඳ දැනුමක් ඇති අයෙකුගෙන් මා කියන කතාවේ ඇත්ත නැත්ත දැන ගන්න පුළුවන්. ඔබට වැරදි වැටහීම ඇති වෙන්න ඇත්තේ මා ගෝලීය උණුසුම පිලිබඳ කල පැයක පමණ දෙසුමෙන් විනාඩියක් පමණ රූපවාහිනියෙන් විකාශනය වුනු නිසා.
    කුඩා කෘමීන්ට වඩාත් හිතකර වන්නේ උණුසුම් පරිසරයක්. එංගලන්තේ සරත් සමයේ පමණක් දකින්න ලැබෙන මැස්සෝ ලංකාවේ වසර පුරාම ඉන්නේ මේ හේතුව නිසා. ගෝලීය උණුසුම වැඩි වීමෙන් කෘමින්ගෙන් මිනිසුන්ට වගේම වගාවන්ටත් වන හානි පාලනය කල නොහැකි මට්ටමකට ලොව පුර වැඩි වී තිබෙනවා. ඩෙංගු ලංකාවට පමණක් නොව සමකය ආසන්න රටවල් බොහොමයකට අභියෝගයක් වී තිබෙනවා. ඉඩ දුන්නාට බොහොම පින්!

    ReplyDelete

Post a Comment

වචනයක් හරි ලියාපියෝ.. ඒක මාර හයියක්...
ඒන නිසා මොනවම හරි ලියාපියෝ....