ජොනී මුදලාලී වෙත....



වෙළදාමෙදී ලාබ පාඩූ දෙකම                 වෙතේ
ඒත් කොරන හැම දානේම පාඩූ              වෙතේ
මටම මෙහෙම වෙන්නේ ඇයි කියන්         පුතේ
පක්ෂෙ මාරූ කළ පාපය සාප                  දෙතේ

කුකුලො ගෙනත් මුහුදට විසි කලේ          යා
කේරලේ පොලුත් ඒ ගොඩටම දැමී          යා
කුණු සිමෙන්ති වෙළඳ පොළට ගියේ        යා
කටේ බලෙන් මම තාමත් සිටී                  යා

Comments

  1. ෆොනී පාවලා දීල ජොනීට ගිය කල.

    ReplyDelete
  2. මේ රටේ ම්නිස්සු තනිකර කෙලින්නේ පිස්සු ..........

    ReplyDelete
  3. @ වෙද ගෙදර මහ වෙදනා

    ෆොනීට වටකර ගෙන දෙනවනේද වෙද මහත්තයෝ..

    ReplyDelete
  4. @ වේලාව ළඟයි

    තහනම් කරපු සින්දු කියන්නේ.. වේලාව ළඟයි වගේ කොහොමත්...

    ReplyDelete
  5. @ සාතන්

    කොමෙන්ට් එක නොදැම්මට අමනාප වෙන්න එපා.. කෑ නොගහ නිකන් හිටහන්.. ඔව්ව මතක් නොකර..

    ReplyDelete

Post a Comment

වචනයක් හරි ලියාපියෝ.. ඒක මාර හයියක්...
ඒන නිසා මොනවම හරි ලියාපියෝ....