කර්නල් ගඩාෆී වෙත....




කළ කම් පලදේ රජකම් කෙරුවත්
බලේ සිටින විට නොම තේරුම් ගත්
පාලකයන් හට වෙනවලු මෙහෙමත්
උදව්වකට නෑ ඇදහූ දෙවියොත්


ඉඩී අමීන් ලා පැනලා දුවාපී
සුද්දා ඇවිදින් සදාම් මරාපී
මුබාරක්ට ෆේස් පොතෙන්ම කෙලපී
ජනයා වටලල හොයයි ගඩාපී


Comments

  1. හොඳ හොඳ සෙල්ලම් එලිවෙන ජාමෙට කිව්වලු.
    තව එතකොට හැම ගහටම කොටලා කොටලා කෙහෙල් ගහට කොටපුදාට බලමු, වෙන්නේ මොකද කියලා.

    ReplyDelete
  2. අපිට කියන්න දෙයක් නැහැ.ඔක්කොම බඩු ටික ඔතන තියෙන්නේ.

    ReplyDelete

Post a Comment

වචනයක් හරි ලියාපියෝ.. ඒක මාර හයියක්...
ඒන නිසා මොනවම හරි ලියාපියෝ....