දොරේ..
යප්පි ටෙමිල් සෝ
හින්ඩි සෝ, ඔක්කොම බෝයිකොට් තමයි...
ඒ මොන සෝද දොරේ...
මේක් නේ සෝ. ගන් ෆයිට්...
යේක පයින් ඩයලොග්... නේ....
යෙපි ෆුල් යෙපි...දොරේ...
හීරෝ බ්ලාස්...
යේක තමා අප්ෂෙට්....
සෑඩ් සෝන්.. යෙපි සෝන්... ඒන් මේන්.
එළ දොරේ....
සිවා බිම....
ෂෙට්ටි චොර...., චාටර්...,
යේක... අපි පලන් යින්නෙ
නෙක්ස්ට් සෝ ඔක්කොම යෙනකම් තමා.
"අඩි යෙන්නඩී රාකම්මා.........
සහතික ඇත්ත. දැන්නම් ලයිව් සෝ තියනවනේ. ඔය ටැමිල් සෝ කාලෙ ඉවරයි මාතලන් දොරේ.
ReplyDeleteඅඩේ මං නම් හොය හොය බලන්නේ
ReplyDeleteමර්වින් ෂෙට්ටි
ReplyDeleteදුමී කාන්ත්
මුතුහෙට්ටි ලී
කවුද දොරේ අපේ තිරේ නැති බුවා.
අන්න ඉන්ටර්නැසනල් නලුවොත් සට සට ගාල වෙවුලනවා කියලා කිව්වා නාථයා.
කතාව යට ලොකු කතාවක්. ඇත්ත තමයි මාතලන්.අපිට කෙළවෙනකම් අපි දන්නෙ නැහැ
ReplyDeleteඌරො කැකුණ තලන කොට................ට රජ මගුල්ලු.
මාතලන් මේකෙ වැටෙන්නෙ කොහෙ TIME එකද .මාතලන් ලOකාවෙ නෙවේද ඉන්නෙ ?
ReplyDelete@ වෙද මහත්තයා
ReplyDeleteයනේද දොරේ කීන්නේ...
@ ප්රසන්න
ReplyDeleteයේක් මොක්කුට බෙලනවද. මේවනේ දොරේ සෝ...
@ සිතුවිලි මණ්ඩිය
ReplyDeleteඋන් මොන නළුවද දොරේ...
@ ලකී
ReplyDeleteආ දොරේ තාම යින්නෙවා නේ.. යේක යප්පිලා ඔක්කොම යිතූවේ මළා කීළා.. ගොන් පීටරේ ටයිම් තමා වෙට්ටේනවා.