කාළ ගුණේ ලොක්කා වෙත..



ගහගෙන ගිය සරම හෑගොඩ කවියාගේ
සිහිවෙනවා මාතර දුක දැක්කාම
කළසම් ඇඳන් ඉන්නා උන් කාළගුණේ
හෙළුවෙන් වරෙන් ගංවතුරේ පීනන්න

ඉන්දිය කාළගුණෙ වෝනින් අපට දෙති
අපේ හරක් පච කෙල කෙල බත් බුදිති
සන්නාහක සවිකර ඇත බේරෙන්න
එවත් පුච්චගෙන වැදියන් මුන්ට හෙන

Comments

  1. 100% නිවැරදිවම කියන්න තරම් අපේ කාළගුනේ තාම පන මදි බව දනිමි. නමුත් හරියන්න හෝ වරදින්න මොනයම්ම හෝ කුණුහබ්බයක් දෙසාබෑ යුතු නොවැ. මුන් ගොළුවොනෙ. අඩුගානේ හස්තමුද්‍රා වෙන්වත් කිවයන්න තරමට දැණුමක් මුන්ට නැහැ නොවැ. ඕකට හරියන්නෙ අඩු ගානේ බල්ලො ටිකක්වත් වැඩට දැම්ම නම් තමයි. එතකොට උන්ට දැනෙන දේ අනුව උන් බුරනවවත්නේ.

    ReplyDelete
  2. මුන්ට වඩා හොඳයි අපි නොදන්න ලයිව් එකේ කාලගුණ වාර්ථාව.

    ReplyDelete
  3. Can any of you name one country which is located near the equator just as Sri Lanka, who gives better weather forcast?

    ReplyDelete

Post a Comment

වචනයක් හරි ලියාපියෝ.. ඒක මාර හයියක්...
ඒන නිසා මොනවම හරි ලියාපියෝ....