රදළිය ගොඩ ගේ යකඩ ගොඩ on July 19, 2011 Get link Facebook X Pinterest Email Other Apps ඇට මැස්සාගේ කවියට මගේ පිළිතුරු කවිය.. අනේ සුසානෝ අමු බොරු මූ කියන්නෙ.. මළකඩ කෑ පරණ යකඩ ටෙලිකොම් හී ගොඩගහල.. අයින් කොරන්නෙයි කිව්වා යාලුවෙකුට.. හැටක් ගත්තෙ නෑ අයියෝ පහළොවමයි අර ගත්තේ අත ගහල දිවුරන්නම්.. මගේ තරාදියේ නෙමේ.. අළුත් කඩේ නෝනාගේ තරාදියේ.. Comments SabithJuly 20, 2011 at 6:43 AMඑල එල...දිගටම ලියන්න...ජය වේවා!ReplyDeleteRepliesReplyමාතලන්July 20, 2011 at 7:10 AM@ සබිත්තෑන්ක්ස් පළවෙනි කොමෙන්ටුවට..ReplyDeleteRepliesReplyAdd commentLoad more... Post a Comment වචනයක් හරි ලියාපියෝ.. ඒක මාර හයියක්...ඒන නිසා මොනවම හරි ලියාපියෝ....
එල එල...දිගටම ලියන්න...ජය වේවා!
ReplyDelete@ සබිත්
ReplyDeleteතෑන්ක්ස් පළවෙනි කොමෙන්ටුවට..