ඡන්ද කොමසාරිස් වෙත...



මේ ඡන්දයේ හොර වැඩ නම් වෙන්න එපා
හොර ඡන්දයක් හීනෙන්වත් දමනු එපා
ආව ගමන් ගෙදර යන්න වෙන්න එපා
අනේ ලොක්කො ඉල්ලා අස්වෙන්න එපා


අසූ එකේ උනු ඒවා වෙන්න එපා
කුරුණෑගල උනු ඒවත් වෙන්න එපා
ආතතියක් හීනෙන්වත් එන්න එපා
මොනව උනත් ඉල්ලා අස් වෙන්න එපා

Comments