සජිත් ප්‍රේමදාස වෙත..



ගෙදර මහ එකා නැති වෙලාවට..
කොල්ලො බලනවා පික්චෑර් නිල් පාට..
පුදුම ත්‍රිල් එකක් ගතටත් සිතටත්..
ඒත් අනේ හැමදාමත් නෑ නොවෙදෝ...


මෙලො රහක් නැති කරුවක් කෙලින් කොරන්...
රූකඩ නාට්ටිය අරඹන්නට යන්නේ...
අප්පුච්චා පෙන්වූයේ රජවීලා..
රජවෙන්නත් පෙරයි ගේමට සෙට් වෙන්නේ...

කරූ..
ලොක්ක ආවම....
පෙනෙයි...
තරූ....

Comments

  1. තරුම පෙනෙයි. ඇණයක් නොවී හිටියොත් ඇති.

    ReplyDelete
  2. @ මහ ගෙදට මග වෙදනා

    පව් අප්ප.. ඩිපියුටි වැඩේටත් කෙලවෙයි වගේ...

    ReplyDelete
  3. @ buwa
    ඔහේලට හිනා.. පව් අයියෝ...

    ReplyDelete
  4. පව් අප්ප කරූ...

    ReplyDelete
  5. @ සාතන්
    අනිච්චේ.... දුක්කේ.... අනාතේ.....

    ReplyDelete
  6. @ ප්‍රියංක පොටෝ
    දැන්මම පෙනිලලු
    දවල් තරූ

    ReplyDelete
  7. කරු හරියන්නේ නැතෝ

    ReplyDelete
  8. @ JEEWAN
    මෙලෝ වැඩක් නැතෝ....

    ReplyDelete

Post a Comment

වචනයක් හරි ලියාපියෝ.. ඒක මාර හයියක්...
ඒන නිසා මොනවම හරි ලියාපියෝ....