දේශප්‍රේමීත්වය....



ළොකු ප්‍රශ්නයක් තියෙනව..
මොකක්ද..?
කොහොමද මේ දේශප්‍රේමී කෂ්ටියයි දේශද්‍රෝහී කෂ්ටියයි හඳුනගන්නේ...?
අයියෝ සුළු දෙය්ක්නේ..


" දේශය සතු දේවල් තමන් සතු කර ගන්නා අය දේශප්‍රේමීන්.."
( මොකෝ... තම පනටත් වඩා, දේශය සතු දේට..... ඒ අය ආදරය නිසා....)

ඈ..........!!!!!!!!!. එතකොට.......???????. දේශද්‍රෝහී...??????.

" දේශය සතු දේ තමන් සතු කර ගන්නා අයට විරුද්ධ වන්නන්...."

Comments

  1. අන්න හරි උත්තරේ දැනගෙන තියෙනව...

    ReplyDelete
  2. @ සාතන්

    ෂුවර් ද ඈ...?

    ReplyDelete

Post a Comment

වචනයක් හරි ලියාපියෝ.. ඒක මාර හයියක්...
ඒන නිසා මොනවම හරි ලියාපියෝ....