කඩුවෙල බුද්ධදාස වෙත...



හඳට බුරපු බල්ලෙක් තුං මුළු පැත්තේ
කඩුවෙළ කන්න ඒ පැත්තේ කැරකැවෙනෝ
අරින්නෙපා බුදු අයියේ මේ පාරත්
ගහපිය බැලට් බැරිනම් පොල්ලකින් හරි..

නරි වාදම නිතරම මුවගින් බේරේ
හරිම ගඳයි ඇරියම පරදයි බේරේ
බුදු අය්යේ උඹ පළයන් උඹේ පාරේ
ළොක්කගේ උනත් ඇස් පෑදෙයි මේ වාරේ

Comments

  1. ඊයා.........!

    ReplyDelete
  2. මේක ජෙපි සයිට් එකක්ද? කොහොමහරි විමලයාට ගහන්න කවි ලියන්නෙ ඌටත් හපන් දාසයෙකුට නෙව? .............:P

    ReplyDelete
  3. @ උදාර සන්ගීත්
    අපෝ නෑ.. මේකේ තියෙන්නෙ සත්‍යය පමණයි....

    ReplyDelete
  4. කඩුවෙල මිනිස්සු දන්නවා බුද්දදාස කියන්නේ කවුද කියලා ඒ මිනිහ හින්ද තමයි විමල්ට කඩුවෙල එන්නත් පුලවන් උනේ

    ReplyDelete
  5. @ JEEWAN
    කඩුවෙල හැදුවෙ ඔය එකෙක්වත් නෙමෙයි ඔය මනුස්සය..

    ReplyDelete

Post a Comment

වචනයක් හරි ලියාපියෝ.. ඒක මාර හයියක්...
ඒන නිසා මොනවම හරි ලියාපියෝ....