දයාසිරි ජයසේකර වෙත... on August 24, 2011 Get link Facebook X Pinterest Email Other Apps ගුරා ලෙසයි ගෝලය හැඩගැහෙන්නේ මොන පැත්තටත් නෑ වාගෙයි පේන්නේ හතර වටෙන් ඇදගෙනමයි නාන්නේ හැන්ඩිය නිසයි කවදත් මන බදින්නේ හොඳ නෑ පුතේ හැම පැත්තට වැනෙන එක පච වංශයා දේ අපෙ පුක්කාට ලොක පින් සිඳුවෙයි ඊයේ ඔබ කරපු එක ලොක්කා ඉදිරිපිට පචයා කපපු එක Comments සාතන්August 24, 2011 at 9:25 AMඒ පාර දයා අයිය මක්කෙයි කලේ?... (මේ දවස් වල නිවුස් බලන්න වෙන්නෙ නෑ..)ReplyDeleteRepliesReplyමාතලන්August 24, 2011 at 7:07 PM@ සාතන්රෙදි ගැලෙව්ව කුමන්ත්‍රණ වංශගේ ළොක්ක ඉස්සරහම.. ඊයේ ලොක්කා පාර්ලිමේන්තුවට ආවනේ...ReplyDeleteRepliesReplyසාතන්August 24, 2011 at 9:19 PMකැත කේස් එකනෙ... නිව්ස් එක හොයාගෙන කියෙව්ව.. :)ReplyDeleteRepliesReplySabithAugust 24, 2011 at 10:32 PMඑල එල!ReplyDeleteRepliesReplyලිට්ල් ජෝන්August 24, 2011 at 11:01 PMපට්ට දයෝ විමලේ නෑවාReplyDeleteRepliesReplyDr. R. A. R. P. Susantha (Ph.D)August 25, 2011 at 12:32 AMවැඩ හොදටම. මොකවත් දන්නේ නැහැ. ඒත් අපේ මිත්‍රය දයාසිරි ගැන දැනට මම පොසිටිව්, හැබැයි දයා තව හිතන්න වෙයි. මේ පුබ්බරුවො ගොඩේ උඹ පොරක් කියලා පෙන්නපන්. එතකොට බලමු, අපි හිතන්නම්! එතකන් උඹත් අපිට තව එකෙක් විතරයි.ReplyDeleteRepliesReplyමාතලන්August 25, 2011 at 8:31 AM@ සබිත්කවුද...? මාතලන්ද...? දයාසිරිද...?ReplyDeleteRepliesReplyමාතලන්August 25, 2011 at 8:32 AM@ සාගරඋඹ කියන්නේ ජනාධිපති තුමත් රතුවෙලා ඇඹරුනා...ReplyDeleteRepliesReplyමාතලන්August 25, 2011 at 8:34 AM@ වෙද ගෙදර මහ වෙදනාඅපේ සිතුම් පැතුම් එකයි නොවැ..ReplyDeleteRepliesReplyලකී සිරිAugust 25, 2011 at 11:29 PMදයාසිරි ගැන මගෙත් විශේෂ පැහැදීමක් නැහැ...ඔබ ඒ ගැන කියල තියන කවි පදේට මමත් එකඟයි...හැබැයි පචයට දුන්න ගේම නම් නියමයි.....මාතලන් ගෙ ඔත්තුව නිසා මමත් විඩියෝ කෑල්ලක් හොයාගන බැලුවා...එළ..එළ...ReplyDeleteRepliesReplyමාතලන්August 26, 2011 at 3:05 AM@ Luckeyහොයාගෙන බැලුවට පාඩුවක් උනේ නෑ නේ...ReplyDeleteRepliesReplyචතුර විජේකෝන්August 26, 2011 at 9:43 AMදයාසිරිගේ කතා ටිකක් තර්කානුකූලයි. නිකම් ලවක් දෙවක් නැතුව කියවන්නේ නෑ නොවැ. ඔහොම යංකො... පචවංශගේ නං කොච්චර රෙදි ගැලෙව්වත් උන්නැහේට වගක් නෑ නොවැ..ReplyDeleteRepliesReplyමාතලන්August 26, 2011 at 11:16 AM@ චතුර විජේකෝන්වගක් නෑ නෙමෙයි... වගේ වගක් නෑ..ReplyDeleteRepliesReplyපන්සල් හංදියAugust 27, 2011 at 10:37 PMමොකක් හරි ලින්කුවක් දැම්මනං ඔය නිව්ස් එක අපිටත් බලා ගන්න ..ReplyDeleteRepliesReplyමාතලන්August 27, 2011 at 11:01 PM@ පන්සල් හංදියඒ ගැන කියන්න දන්නෙ නම් නෑ. ඔය දවසේ දෙරණ හරි සිරස නිව්ස් බැලුවන්ම් හරි මම දැක්කෙ සිරස නිව්ස් වල.. ඔය බැලුවයි කියපු එකෙක්ගෙන් ඇහුවනම් හරිReplyDeleteRepliesReplyAdd commentLoad more... Post a Comment වචනයක් හරි ලියාපියෝ.. ඒක මාර හයියක්...ඒන නිසා මොනවම හරි ලියාපියෝ....
ඒ පාර දයා අයිය මක්කෙයි කලේ?... (මේ දවස් වල නිවුස් බලන්න වෙන්නෙ නෑ..)
ReplyDelete@ සාතන්
ReplyDeleteරෙදි ගැලෙව්ව කුමන්ත්‍රණ වංශගේ ළොක්ක ඉස්සරහම.. ඊයේ ලොක්කා පාර්ලිමේන්තුවට ආවනේ...
කැත කේස් එකනෙ... නිව්ස් එක හොයාගෙන කියෙව්ව.. :)
ReplyDeleteඑල එල!
ReplyDeleteපට්ට දයෝ විමලේ නෑවා
ReplyDeleteවැඩ හොදටම. මොකවත් දන්නේ නැහැ.
ReplyDeleteඒත් අපේ මිත්‍රය දයාසිරි ගැන දැනට මම පොසිටිව්, හැබැයි දයා තව හිතන්න වෙයි. මේ පුබ්බරුවො ගොඩේ උඹ පොරක් කියලා පෙන්නපන්. එතකොට බලමු, අපි හිතන්නම්! එතකන් උඹත් අපිට තව එකෙක් විතරයි.
@ සබිත්
ReplyDeleteකවුද...? මාතලන්ද...? දයාසිරිද...?
@ සාගර
ReplyDeleteඋඹ කියන්නේ ජනාධිපති තුමත් රතුවෙලා ඇඹරුනා...
@ වෙද ගෙදර මහ වෙදනා
ReplyDeleteඅපේ සිතුම් පැතුම් එකයි නොවැ..
දයාසිරි ගැන මගෙත් විශේෂ පැහැදීමක් නැහැ...ඔබ ඒ ගැන කියල තියන කවි පදේට මමත් එකඟයි...
ReplyDeleteහැබැයි පචයට දුන්න ගේම නම් නියමයි.....මාතලන් ගෙ ඔත්තුව නිසා මමත් විඩියෝ කෑල්ලක් හොයාගන බැලුවා...එළ..එළ...
@ Luckey
ReplyDeleteහොයාගෙන බැලුවට පාඩුවක් උනේ නෑ නේ...
දයාසිරිගේ කතා ටිකක් තර්කානුකූලයි. නිකම් ලවක් දෙවක් නැතුව කියවන්නේ නෑ නොවැ. ඔහොම යංකො... පචවංශගේ නං කොච්චර රෙදි ගැලෙව්වත් උන්නැහේට වගක් නෑ නොවැ..
ReplyDelete@ චතුර විජේකෝන්
ReplyDeleteවගක් නෑ නෙමෙයි... වගේ වගක් නෑ..
මොකක් හරි ලින්කුවක් දැම්මනං ඔය නිව්ස් එක අපිටත් බලා ගන්න ..
ReplyDelete@ පන්සල් හංදිය
ReplyDeleteඒ ගැන කියන්න දන්නෙ නම් නෑ. ඔය දවසේ දෙරණ හරි සිරස නිව්ස් බැලුවන්ම් හරි මම දැක්කෙ සිරස නිව්ස් වල..
ඔය බැලුවයි කියපු එකෙක්ගෙන් ඇහුවනම් හරි