එකෙකුට එකෙක් පච කෙළිනා වෙලාවේ...
කෙහෙළිය මැතිදු ඇත්තක් පවසලා ඇත...
කෙලියට එක එකා ජර්නිස්.....ලාට...
හත් වලාමේ මට කොරන්ට දෙයක් නැත...
කාගෙන් හරි බීලා සේලයින් වයින්...
පතුරු ගහනවා නිදහස මාද්දියේ...
දොරේ ගලති දෙස් ප්‍රේමේ දොරටු තුනෙන්...
තැඹිලි අරන් එන්නම් මම නොමැරුනොතින්...
මේ පොටෝ එකෙන් පෙන්නුම් කරන්නෙ කවියෙ මොන හරියද මාතලන්........? :D
ReplyDeleteතැබිලි ලොරි ලෝඩ් එකක් විතර ලෑස්ති කරගමු.
ReplyDeleteවෙන මොනවා කියලා කොරන්නද පව් අසරණයා. මල් කාරයාවත් බය නැති එකේ වෙන මොනවා කියලා කරන්නද?
ReplyDelete@ බුද්ධි
ReplyDeleteකතාවේ හොඳම හරිය බුද්ධියො...
@ ඇනෝ..
ReplyDeleteවල්ලක් කරේ තියන් යන නුයම කාටූන් එකක් තිබුනේ පත්තරේ...
අම්මෝ බං බයේ හිටියේ පළවෙනි පේලිය ගැනවත්ද කියලා
ReplyDelete@ මහ ගෙදට මහ වෙදනා
ReplyDeleteඈ මොකක්යෑ ඒ හරුපේ.. මට තේරුනේ නෑ අර මල් කතාව..
ඇයි ඔය යකා අර මල් පිටුවේ මල් කුමාරයා විසින් නොසලකා හැරලනේ තියන්නේ. මෑන්ට ඌව මාරු කරගන්නත් බැරිකොට මොන තැබිලිද මාතලන්?
ReplyDelete@ මහ ගෙදර මහ වෙදනා
ReplyDeleteහප්පේ දැනුයි මීටර් උනේ. ඇල්සයිමර්ද කොහෙද...