ජොනී මුදලාලී වෙත.... on August 12, 2011 Get link Facebook X Pinterest Email Other Apps වෙළදාමෙදී ලාබ පාඩූ දෙකම වෙතේ ඒත් කොරන හැම දානේම පාඩූ වෙතේ මටම මෙහෙම වෙන්නේ ඇයි කියන් පුතේ පක්ෂෙ මාරූ කළ පාපය සාප දෙතේ කුකුලො ගෙනත් මුහුදට විසි කලේ යා කේරලේ පොලුත් ඒ ගොඩටම දැමී යා කුණු සිමෙන්ති වෙළඳ පොළට ගියේ යා කටේ බලෙන් මම තාමත් සිටී යා Comments Dr. R. A. R. P. Susantha (Ph.D)August 12, 2011 at 10:57 AMෆොනී පාවලා දීල ජොනීට ගිය කල.ReplyDeleteRepliesReply෴ වේලාව ලගයි ෴August 12, 2011 at 1:47 PMමේ රටේ ම්නිස්සු තනිකර කෙලින්නේ පිස්සු ..........ReplyDeleteRepliesReplyමාතලන්August 12, 2011 at 9:06 PM@ වෙද ගෙදර මහ වෙදනාෆොනීට වටකර ගෙන දෙනවනේද වෙද මහත්තයෝ..ReplyDeleteRepliesReplyමාතලන්August 12, 2011 at 9:07 PM@ වේලාව ළඟයිතහනම් කරපු සින්දු කියන්නේ.. වේලාව ළඟයි වගේ කොහොමත්...ReplyDeleteRepliesReplyමාතලන්August 12, 2011 at 9:09 PM@ සාතන්කොමෙන්ට් එක නොදැම්මට අමනාප වෙන්න එපා.. කෑ නොගහ නිකන් හිටහන්.. ඔව්ව මතක් නොකර..ReplyDeleteRepliesReplyAdd commentLoad more... Post a Comment වචනයක් හරි ලියාපියෝ.. ඒක මාර හයියක්...ඒන නිසා මොනවම හරි ලියාපියෝ....
ෆොනී පාවලා දීල ජොනීට ගිය කල.
ReplyDeleteමේ රටේ ම්නිස්සු තනිකර කෙලින්නේ පිස්සු ..........
ReplyDelete@ වෙද ගෙදර මහ වෙදනා
ReplyDeleteෆොනීට වටකර ගෙන දෙනවනේද වෙද මහත්තයෝ..
@ වේලාව ළඟයි
ReplyDeleteතහනම් කරපු සින්දු කියන්නේ.. වේලාව ළඟයි වගේ කොහොමත්...
@ සාතන්
ReplyDeleteකොමෙන්ට් එක නොදැම්මට අමනාප වෙන්න එපා.. කෑ නොගහ නිකන් හිටහන්.. ඔව්ව මතක් නොකර..