මිලින්ද මොරගොඩ වෙත...


මහ ඡන්දයෙදි දිණුවත් වැඩි ලකුණු අරන්
පැරදුනු එවුන් ගොඩ දැම්මා ගෙදර ගෙහුන්
ඉන්නා එවුන් සත පහ නොවටිනා බැවින්
කළ මැන පව් සමා කීවේ රජ ගෙදරින්

ඌ අන් පී එක උන් උන් ටික මරාගනී
රජ වාසලෙන් දෙන ගුලි පැනලාම ගනී
උනුත් එකයි මුනුත් එකයි ස්වාමිනි
කොළඹ සුරපුරක් වෙයි මොරගොඩ අතිනි

නිකන් හිතමු යූ එන් පී එක දින්නා
මුසාමිලුත් රජ ගෙදරට කැඳවන්නා
ලොක්කා සමග තේ බොන්නට සෙට් වෙන්නා
ඊළඟ උදැසන මෙම්බර් ෂිප් ගන්නා

Comments

  1. කවි කියලා දුම්මල ගසා සන්නියක් නටා බලමුද? නැත්තන් අපිටමනේ පාඩු. දිනන එකේ නේද?

    ReplyDelete
  2. @ වෙද මහත්තයා

    සෙත් කවි ටිකක් වත් ලියල කියවමු නේ...

    ReplyDelete
  3. @ ගීතක

    ටෑන්ක්ස් මචෝ..
    කොමෙන්ට්ස් ආ ගිවින් කරේජ් & ස්ට්‍රෙන්ග්ත්

    ReplyDelete

Post a Comment

වචනයක් හරි ලියාපියෝ.. ඒක මාර හයියක්...
ඒන නිසා මොනවම හරි ලියාපියෝ....