මහාවංශය..


මහාවංශය
මරදානේ පොත් සලක
බටහිර කුමන්ත්‍රණ
වලට පැන ආවඩන
පුවත් සඟරා මැද්දේ
පැත්තකට විසිවෙලා
ඇන්.ජී.ඕ. කරුවන්ගේ
කුමන්ත්‍රණයක්වද්ද


මිළදිගමී..
ගෙන ආමී..
කියවීමී..
ගැටළුවකි..!@*?

මහාවංගය ලීවේ
වීරවංශය වද්ද...???

Comments

  1. මම මේක දැක්කේ අද දවල් නමුත් මට තිබුන වැඩත් එක්ක කමෙන්ට් එකක් ලියාගන්න වෙලාව තිබුනේ නැහැ. මේකෙ මහාවම්ස කියලා තියන්නේ, අපි දන්නේ මහාවංශ, හැබැයි මේ මොනවා තිබුනත් මම ඔය පොත එක්ක එතරම් ඇයි හොද්යියක් නැහැ. මගේ කල්පනාව නම් මේක පසුව නිර්මාණය කල දෙයක්. නියම පොත හෙළාටුවා කියලයි.මේක මම දන්න දේ නමුත් නිවැරදි දේද මමදන්නෙ නැහැ. ඔය මහාවංශෙ ලියැව්වේ ඉන්දියානු භික්ෂූන්ලු. නමුත් අපි ඕක මහ ඉහලින්ම ගත්තා. දැන්නම් හෙලාටුවාවට වුනු දෙයක් කවුරුත් දන්නේ නැහැ. මගේ කල්පනාව නම් ඒවා ඇති දැන් ඉන්දියාවේ. මට එහෙම ආරන්\චියකුත් ලැබුනා. හරිද දන්නේ නැහැ.

    ReplyDelete
  2. අවංකව කතා කරනවා නම්. අපේ රටේ කතා කරන්න තරම් මහ ලොකු ඉතියාසයක් නෑ. වෙන රටවල රජවරු එක්ක සංසන්දනය කළොත්. අපේ අය එයාලාගේ ගේට් කීපර් වගේ. අනුරාධපුර යුගයේ පටන් පරිහානියට යන රටක්. සුද්ද ආපු නිසා යන්තම් ළෝකේ දැක්කා. ඒත් නොදැක්ක උන්ට දැකපු උන්වත් ඇත්ත කියන්නේ නෑ. වෙද මහත්තය කියන පොත ගැන අහල තිබුනට. කියවල නෑ.

    ReplyDelete

Post a Comment

වචනයක් හරි ලියාපියෝ.. ඒක මාර හයියක්...
ඒන නිසා මොනවම හරි ලියාපියෝ....