වයසට ගියත් හවසට ගෙදර

 



වයසට ගියත් හවසට ගෙදර

---------------------------------------------


කැළණියෙ උනත් දකුණය මගෙ උපන් .......ගම

කොයි තැන ගියත් බැබෙලෙයි ඒ නියම .....නම

වයසේ නෙමෙයි හදවතෙහිය තරුණ  ......කම

කවුරුත් නෙමෙයි පිටිපස්සේ ඉන්නේ .........මම


- කාව්‍ය සිරෝමනී මාතලන් - 


#කුප්පකවි 


.

Comments

  1. මේ වන විටත් ඔබගේ බ්ලොගය අප අපගේ සින්ඩියට ඇතුලත් කොට හමාරය. එය "අංක 8 කැටපත් පවුර" කොලමයේ දක්වා ඇත! අපට අවශ්‍ය වන්නේ බ්ලොග් ස්වර්ණමය යුගයක් යලිත් ඇතිකිරීමටය. ඒ සඳහා ඔබගේ සහයෝගයද අප නිරන්තරයෙන් බලා පොරොත්තු වෙමු. අප පිළිබඳව හැකි උපරිම ප්‍රචාරණයක් ලබා දෙන්න!

    ReplyDelete

Post a Comment

වචනයක් හරි ලියාපියෝ.. ඒක මාර හයියක්...
ඒන නිසා මොනවම හරි ලියාපියෝ....