රනිල් බොසා වෙත....



සමාගමේ සල් වන උප සභාපති.......
මම නැති අතරේ තියලා මීට්මක් බෝඩ්.....
සභාපති කමට කෙළවන්නයි යන්නේ....
එව්වා කොහෙද පොඩි ප්‍රේමේ මා එක්ක....
"මම් මෙතන මේ අවස්ථාවේ කියන්න කැමතියි.... "

බලන්නට අලි වයි යූ ගෝ පින්නවල....
අනාථ අලි ගාල් පිටින් සිරිකොතයේ....
පිස්සු කෙලින අලි පන්නල දාලා....
සීනී නැතිව බොමූ කොෆි අරලිය මැදුරේ....

Comments

  1. මගේ විස්වාසය නම් රනිල් මේ රටේ ජනාදිපති විය යුතු බවයි

    ReplyDelete
  2. ජීවන්ගේ සිහිනය කිසිදාක හැබෑ නොවේවි.

    ReplyDelete
  3. @ JEEWAN
    මාවත් ඒ ගොඩට එකතු කර ගන්න..
    ඔබව මගේ සින්ඩ්යට එකතු කරගත්තා..

    ReplyDelete
  4. @ Anonymous
    සුන්දර සිහින තමයි මිනිස්සුන්ව ජීවත් කරවන්නේ...

    ReplyDelete
  5. රනිල් කොහොමද සුන්දර සිහිනයක් වෙන්නේ?මටනම් ඔහු කටේ තිත්ත රස ඇතිකරන සිහිනයකි.තම කිට්ටුවන්තයන් අතර පවා සමානාත්ම තාවය ඇතිකළ නොහැකි ඔහු කෙසේද රටක සමානාත්මතාවය යහපාලනය ඇතිකරන්නේ.

    ReplyDelete
  6. @ ඇනෝ..
    77 න් පස්සෙ ඇස් ඇල් එෆ් පී එකේ තිබුනේ ඔයිට හපන් සටන් 94 කිට්ටු වෙනකම් මැතිනි තමයි කොහොම හරි ඇදගෙන ගියේ.. වයසට ගියා මිසක් නැත්නම් 94 ජනාධිපති මැතිනිම තමයි...

    ReplyDelete
  7. ඔබ හරි, නමුත් කල යුතු වන්නේ අතීතයේ කල මෝඩකම්,වැරදි නැවත කිරීම නොව සදාචාරවත් දේශපාලන සංස්කෘතියක් රට තුල ඇති කිරීමය.මගේ අදහස නම් රනිල් වික්‍රමසිංහ මහතා යනු ඉතා දුර්වල දේශපාලකයකු බවය.රටේ දේශපාලනය මෙතරම් අගති සම්පන්න බවකට යාමට ඔහුද වගකිව යුතු බව මගේ හැගීමය.

    ReplyDelete
  8. @ ඇනෝ
    දුර්වලයි නේන්නම්... 2002 ලැබිච්ච මැණිකට 2004 පයින් ගහපු පොරනේ.. දැන් ඉතින් අවුරුදු 25-30 යනකන් හැමෝටම තියෙන්නේ විපක්ෂ නායක කමට් ෆයිට් කරණ එක පමණයි..

    ReplyDelete

Post a Comment

වචනයක් හරි ලියාපියෝ.. ඒක මාර හයියක්...
ඒන නිසා මොනවම හරි ලියාපියෝ....