කරූ ජයසූරිය වෙත.....




පබාටත් දෙවනි උන.. බබා වාගේ සිටින..
එහෙ පනින මෙහෙ පනින.. රෙද්ද බැනියම අඳින
මට පෙනෙයි සුභ සිහින..

ජන්මයෙනම ලැබිලා ඇත නාමේ කරූ
ප්‍රසිඩන්ට් පෙන්නුවා මුන්දැට දවල් තරූ
එහෙට මෙහෙට වැනෙනවාලූ මඩේ කරූ
අලි පාටීයේ පියන්ය දිවි තිබෙන තුරූ

කරූ.....
කේලම් හොඳ නෑ බලාගෙනයි..
යනවලු දිව පතුරු පතුරු....

Comments

  1. එක්සත් ජාතික පක්ෂයේ ඉන්න හොඳ මහත්මයෙක්.ඒ වගේම තමන් විසින්ම දඩයම් දත් ගලවාගත් සිංහයෙක්

    ReplyDelete
  2. @ ඇනෝ
    කතාව හරි.. හරියටම හරි..

    ReplyDelete

Post a Comment

වචනයක් හරි ලියාපියෝ.. ඒක මාර හයියක්...
ඒන නිසා මොනවම හරි ලියාපියෝ....