ළොක්කා වෙත...



ඉන්කම් වැඩිවී ඇතයි
කවුරුන් කෙසේ කීවත්
අමාරුය වන්ට ජීවත්
ඒත් අපි ඔබ සමග තාමත්

නොලැබුනි යන්ට මට මව්ගේ මළ ගමට
කියනව ඇසුනි කොතනක හෝ පෙර පවට
දුන්නට යන්ට නෑ දියනිගේ මළගමට
පින් සිඳුවෙයි මේ කවි තුති පුදන්නට

සිඳූවූ සියළු දේ අමතක කර දමලා
ෆොන්සේකාට ජනපති නිදහස දීලා
හාල් පාරූවෝ පැත්තක විසි කරලා
නැවතත් ගන්න සේවය තරු ටික දීලා

Comments

  1. පැහැදිලිවම! ඔන්න කරනව නම් වැඩ.

    ReplyDelete
  2. මට පුළුවන් කමක් තිබුන නම් මාතලන් අයියව ජනාධිපති උපදේශකයෙක් කරනව අනිව...

    ReplyDelete
  3. @ වෙද මහත්තය
    දැන්නම් ලොක්කටත් දුක හිතිල ඇත්තෙ..

    ReplyDelete
  4. @ සාතන්
    කෑ නොගහ ඉදින් බන්. අනික් ඒවුන්ට ඊරීසීයා හිතෙයි..

    ReplyDelete
  5. මේ වගකීම දැන් අපි ජ.වි.පෙ. මොන පිලටද දෙන්නෙ?

    ReplyDelete
  6. මම දෙන්නේ මොණර පිලට

    ReplyDelete

Post a Comment

වචනයක් හරි ලියාපියෝ.. ඒක මාර හයියක්...
ඒන නිසා මොනවම හරි ලියාපියෝ....