උණ රෝහලේ කළබලේ.. on October 09, 2011 Get link Facebook X Pinterest Email Other Apps පරසිඳු මුල්ළේරියා උණ රෝහල පැත්තේ ඕන් යකෝ මළ කෙළියක් වෙලාය බෙහෙත් ගන්න පිටතින් ආ ලෙඩ්ඩුන්ද නැත්නම් රෝහලෙන් පැනගත් දෙන්නෙක්ද Comments Dr. R. A. R. P. Susantha (Ph.D)October 9, 2011 at 3:55 AMමේ ඒ රෝහලේ ලෙඩ්ඩු දෙන්නෙක්ද?නැත්නම්, ඒ ලගම තියෙන වෙන රෝහලක ලෙඩ්ඩු දෙන්නෙක්ද? එහෙමත් නැත්නම්, වෙනම ලෙඩ්ඩු දෙන්නෙක්ද ?ReplyDeleteRepliesReplyමහිම මදුරංගOctober 9, 2011 at 4:14 AMකොහොම උනත් ලෙඩ්ඩු දෙන්නෙක්ReplyDeleteRepliesReplyමාතලන්October 9, 2011 at 5:41 AM@ වෙද මහත්තයාආරන්චිවල හැටියට නම්. දෙන්නටම උණ තිබිලා තියෙනවා. ඊට පෙරදා වෙච්ච මරණයක් සහ එදා උදේ සිඳුවීමක් තමයි දුර දිග ගිහිල්ලා තියෙන්නේ. උණ කාරයෝ දෙන්න එකසිය ගානට ගුටි කෙළගෙන. එකෙක්ට අන්බානට වදින කොට ෆයර් ෆයර් කිව්වලු.ReplyDeleteRepliesReplyමාතලන්October 9, 2011 at 5:41 AM@ මහිමඅනිවා. ලෙඩක් නැතුව මැරෙන්නේ නෑනේ.ReplyDeleteRepliesReplyGimhaniOctober 9, 2011 at 5:13 PMඋණ උනත් උනේ නෑ වගේ හිටියොත් හොඳයි..නැත්නම් මල කෙලියයි...ReplyDeleteRepliesReplyමාතලන්October 9, 2011 at 6:21 PM@ ගිම්හානීහෙහ්... හෙහ්... ඇත්ත....ReplyDeleteRepliesReplyචතුර විජේකෝන්October 10, 2011 at 9:47 AMහැබෑටම මොකෑ උණේ?ReplyDeleteRepliesReplyAdd commentLoad more... Post a Comment වචනයක් හරි ලියාපියෝ.. ඒක මාර හයියක්...ඒන නිසා මොනවම හරි ලියාපියෝ....
මේ ඒ රෝහලේ ලෙඩ්ඩු දෙන්නෙක්ද?
ReplyDeleteනැත්නම්,
ඒ ලගම තියෙන වෙන රෝහලක ලෙඩ්ඩු දෙන්නෙක්ද?
එහෙමත් නැත්නම්,
වෙනම ලෙඩ්ඩු දෙන්නෙක්ද ?
කොහොම උනත් ලෙඩ්ඩු දෙන්නෙක්
ReplyDelete@ වෙද මහත්තයා
ReplyDeleteආරන්චිවල හැටියට නම්. දෙන්නටම උණ තිබිලා තියෙනවා. ඊට පෙරදා වෙච්ච මරණයක් සහ එදා උදේ සිඳුවීමක් තමයි දුර දිග ගිහිල්ලා තියෙන්නේ. උණ කාරයෝ දෙන්න එකසිය ගානට ගුටි කෙළගෙන. එකෙක්ට අන්බානට වදින කොට ෆයර් ෆයර් කිව්වලු.
@ මහිම
ReplyDeleteඅනිවා. ලෙඩක් නැතුව මැරෙන්නේ නෑනේ.
උණ උනත් උනේ නෑ වගේ හිටියොත් හොඳයි..නැත්නම් මල කෙලියයි...
ReplyDelete@ ගිම්හානී
ReplyDeleteහෙහ්... හෙහ්... ඇත්ත....
හැබෑටම මොකෑ උණේ?
ReplyDelete