දේව දාසී පුහුල් දෝසී




 දේව දාසී

පුහුල් දෝසී

------------------


පිරුවට ඇඳන් නා ඔසු පැන් පුසුඹ .................පිරී

තිලකය තබා නෙත් කැලුමන් දෙන ............කුමරී

ඇඹුවේ කුමන දෙවිඳුද ඔය ගත............... රුසිරී

දෙයියොත් පල් වුනා තුන හතරට .............ඇඹරී


- කාව්‍ය සිරෝමනී මාතලන් - 


#කුප්පකවි 


.

Comments