හඳට බයයි මයෙ දෙයියෝ...



අරුණි ශපිරෝ පෝස්ට් එකක් දාලා හඳ ගැන ඒ ගැන කොමෙන්ට් එකක් මේ...

හඳ -
පොඩි කාළේ ඉල්ලල අඬනව
දැන් දැක්කම ඇඬෙනව.....

මට බයා...යි..
අදහසක් දක්වන්ට..
කැමති නෑ කොහෙත් මම....
දෙශ්ද්‍රෝහී වන්ට..

මලක් ගැහුවත් අනේ..
යන්නේ නෑ හඳටනම්..
මගින් බහිනව අනේ..
බයටමයි... බයටමයි...

දේශද්‍රෝහී වන්න.....

Comments

  1. යකා හිතෙන තරම් නරක නැනේ ඔන්න අපිත් බැලුවෝ ආ බලල ව්තරක් නතර වුනේ නැ බලන පිස්සෝ... ගොඩට එකතු වුනා එහෙනම්....(Word verification නතර කරන්නෝ)

    ReplyDelete
  2. @ වේලාව ළඟයි
    තැන්කුයු හොඳේ.. කියපු ඔක්කොම කරා...

    ReplyDelete
  3. විමල් සහ හඳ... කාල වරෙන්කො...

    ReplyDelete
  4. @ සාතන්
    අළුත් එකත් කියවපන්

    ReplyDelete

Post a Comment

වචනයක් හරි ලියාපියෝ.. ඒක මාර හයියක්...
ඒන නිසා මොනවම හරි ලියාපියෝ....