කඩුවෙළ ජනතාව වෙත....




අමාත්‍යංසේ හරකුන් ඔක්කොම දමලා..
පොලීසියට තුන නැති තුනකුත් දමලා..
දහස් ගනන් හවුසින් පෝරම බෙදලා..
පච වංශයා ඇත අද පුක බිම ඇනිලා..


පක්ෂේ විපක්ෂේ හිටියට පඬි ගොල්ලෝ..
කඩුවෙළ හැදුවේ බුදු අයියයි නැතේ කතා..
ළොක්කා අන්දවන් ඉන්නා පචයාගේ..
කන අතගාපූ ජනතාවට මෙන්න සැලූට්..

Comments

  1. දම්රුවන්July 26, 2011 at 10:19 PM

    //පච වංශයා ඇත අද පුක බිම ඇනිලා..///
    එහෙම බිම ඇනුණ පාරට පොරගේ මොළේට හෙන ඩැමේජ් ලු.....

    ReplyDelete
  2. @ දම් රුවන්

    ඒක තමයි පේන්න නැත්තේ...

    ReplyDelete

Post a Comment

වචනයක් හරි ලියාපියෝ.. ඒක මාර හයියක්...
ඒන නිසා මොනවම හරි ලියාපියෝ....