එස්. බී. දිසානායක වෙත...

මා වැනි බිළින්දා
වර වර ළඟට කැන්ඳා

ජනපති වෙන්න හිතුවත් ජන් ගොනයාගේ
බලු ටෝකට ගොස් ආවයි මහ උළු ගේ
පත්තරවලින් දුටුවයි හගුරන් කෙත ගේ
අනාථ වී නැග්ගයි පිට අලියාගේ

ආයෙත් ආපී ඉල්ලීමට ලොක්කාගේ
හූවට බයද අපි ඔය ගොන් කොල්ලන්ගේ
විදලා පුකට බේතක් ගොන් වෙද්දුන්ගේ
ප්‍රයිවට් යුනිවසිටි දාපන් හරිම අගේ

රට රටවලට ඇදෙනා අප ධනය රැක
සීයට විස්ස බෙදමින් නිවමිනා දුක
මානෙන් උදම් වී ඉන්නා වෙදුන් ටික
ළිං මැඩි රැළකි නගනා හඬ බකේ බක

Comments