ආචාර්ය මර්වින් සිල්වා වෙත..

රටට හිතවත් ගමට හිතවත්
අපට හිතවත් ජනදරට පත්
මහා.. ජන සම්බන්ධතා කෙරුවත්
ඉඳලා හිටලා කෙලති පිස්සුත්

මුන්නෙසරමෙ එළුවෝ ටික බේරාලා
කප් එක ගත්තේ මුළු රට හැම පිනවාලා
ගම් පහ දිසාවේ ගව මස් කඩ වහලා
නාගන්නට වෙයිද හත් පොලෙහිම ගාලා

Comments

  1. ඔන්න මම දැක්ක අද කුණු සීනි වගයකුත් අල්ලල තිබුන... මොනා වුනත් සිරා පොර...

    ReplyDelete
  2. @ සාතන්
    ආතල් බුවා මචන්.. මයි ෆේවරිට්..

    ReplyDelete

Post a Comment

වචනයක් හරි ලියාපියෝ.. ඒක මාර හයියක්...
ඒන නිසා මොනවම හරි ලියාපියෝ....