උණ රෝහලේ කළබලේ..



පරසිඳු මුල්ළේරියා උණ රෝහල පැත්තේ
ඕන් යකෝ මළ කෙළියක් වෙලාය
බෙහෙත් ගන්න පිටතින් ආ ලෙඩ්ඩුන්ද
නැත්නම් රෝහලෙන් පැනගත් දෙන්නෙක්ද

Comments

  1. මේ ඒ රෝහලේ ලෙඩ්ඩු දෙන්නෙක්ද?
    නැත්නම්,
    ඒ ලගම තියෙන වෙන රෝහලක ලෙඩ්ඩු දෙන්නෙක්ද?
    එහෙමත් නැත්නම්,
    වෙනම ලෙඩ්ඩු දෙන්නෙක්ද ?

    ReplyDelete
  2. කොහොම උනත් ලෙඩ්ඩු දෙන්නෙක්

    ReplyDelete
  3. @ වෙද මහත්තයා
    ආරන්චිවල හැටියට නම්. දෙන්නටම උණ තිබිලා තියෙනවා. ඊට පෙරදා වෙච්ච මරණයක් සහ එදා උදේ සිඳුවීමක් තමයි දුර දිග ගිහිල්ලා තියෙන්නේ. උණ කාරයෝ දෙන්න එකසිය ගානට ගුටි කෙළගෙන. එකෙක්ට අන්බානට වදින කොට ෆයර් ෆයර් කිව්වලු.

    ReplyDelete
  4. @ මහිම
    අනිවා. ලෙඩක් නැතුව මැරෙන්නේ නෑනේ.

    ReplyDelete
  5. උණ උනත් උනේ නෑ වගේ හිටියොත් හොඳයි..නැත්නම් මල කෙලියයි...

    ReplyDelete
  6. @ ගිම්හානී
    හෙහ්... හෙහ්... ඇත්ත....

    ReplyDelete

Post a Comment

වචනයක් හරි ලියාපියෝ.. ඒක මාර හයියක්...
ඒන නිසා මොනවම හරි ලියාපියෝ....